Pinbara Mawbime
Centigradz, Teesha, Surani
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
පින්බර මව්බිමේ සුළඟත් සුවඳ දේ
සීගිරියේ ඒ සිරසේ
තරු වියනක් මැද පාවෙමු අඹරෝ රෑ
මගෙ සකි සඳ අපි රොක් වෙමු එක සෙවනේ
ඇලේ දොලේ දොරින් දොරේ
රැව් නැගුනේ මිතුදම් අපේ
මේ..... රන් මිනි මුතු එබී එබී දිලෙයි
මේ සාවදාර වූ බිම් කෙත මගේ
අපි ජීවිතේ ලැබූ නිධානයයි
කේසර ධජේ නගවු කුළින් කුළේ
(පින්බර මව්බිමේ සුළඟත් සුවඳ දේ
දෑ හැඟුමෙන් පිබිදෙව් පිබිදෙව්)..//
සඳකඩපහන බලවු එහෙ රූ වරුනාවෙන්
උරුමය ගෙන ආයේ
පිබිදෙව් නව දිවියෙන්
(පින්බර මව්බිමේ සුළඟත් සුවඳ දේ
දෑ හැඟුමෙන් පිබිදෙව් පිබිදෙව්)..//