Api Ayeth Hamu Nowuna Nam
Somathilaka Jayamaha
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
අපි ආයෙත් හමු නොවුණා නම්
ඉස්සර දවසක මිය ගිය සෙනෙහස
යළි ඉපදී මා හද හඬවන්නට
අපි ආයෙත් හමු නොවුණා නම්
ඔබ නාදුනනා විරහ වේදනා
පෙරදා වින්දේ මා පමණයි
හුඟ කලකින් හමු වී සෝ ලතැවුල්
අදත් විඳින්නේ මා පමණයි
සමු ගන්නට නම් අහිමි ආදරෙන්
ආයෙත් ඇයි අප හමු වන්නේ
ආදරයේ කඳුළින් මිය යන්නද
ජීවිත ඉරණම විසදෙන්නේ