Skip to content

Numbe Ras (Desawana Remix)

EVO BEATS
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

නුබේ රැස් බලන්න මමත් අදින් පස්සේ නැ ආදරේට වඩා රසයි වහා කදුරු කෙල්ලේ මං නුබව බලෙන් අල්ලන් ඉන්නෙ නැ ඇරං යන්න දොරේ අගුලු ආදරේ වගෙම සිංහල නුබට කියවන්න තෙරෙන්නේ නැනෙ බැදි අකුරු මට දැන් තෙරෙන්නේ අපි ගැලපෙන්නේ නැ ඔයා තෙරුම් ගත්ත එක මට සතුටු