Skip to content

Adaren Lanweela

Eranga Prasad
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ආදරෙන් ළං වීලා හදවතේ රුව මැවිලා ඈතින් ඉන්න කීව ඔයා ආවේ හිතට ඇයි සොයා හැරදාලා යන්න හදනවා තව කෙනෙකුයි මාගේ පවසලා වෙන හදවතක පෙම් දල්වාලා (රවටා ඔබ යන්න හදනවා.......//) ඔබට මතක නෑ අපේ පෙර දිනේ අතිනත් බැඳන් ගෙවු සැඳෑ යාමේ කිසි කෙනෙකු දන්නේ නෑ මේ අපේ ආදරේ (රෑ පුරා ඔබේ එය රුව මැවෙනවා....//) ඔබට වැඩියෙන් තවත් හොඳ කෙනෙක් දිවියට මගේ ළංව තව පලක් නෑ හැරදමා යන්න හිමි වුණේ අද මම පව් කළ නිසා (ඔබ මගේ මම ඔබේ විතරයි සදා.....//) ආදරෙන් ළං වීලා......