Senehaye Kurutu Giya Sithuwili Wala Liyanna
Dayan Witharana
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
සෙනේහයේ කුරුටු ගීය සිතුවිලි වල ලියන්න
මා හදවත වෙහෙසුනාට නුඹ ළං වෙන්නෑ
ඒ සිතුවිලි කවදාවත් ඔබ හැර යන්නෑ
සඳට තරුව ආදර වන හැමදාමත් පෙරුම් පුරණ
ඒ උනාට සඳට තරුව ළං වෙන්නෙ නෑ
සඳට තියෙන ආදරයේ කිසි අඩුවක් නෑ
මගේ හිතේ හීන මවන ආදර හැඟුමන් හංගන
නුඹ තුරුළුව ලැබූ පහස අමතක වෙන්නෑ
නුඹට තියෙන ආදරයේ කිසි අඩුවක් නෑ
නුඹේ හිතේ මවන ආදරයෙන් පහස ලබන
නුඹේ ආදරය කිසිදා මට වැටහෙන්නෑ
මගේ ගමන කවදාවත් මම නවතින්නෑ