Pura Handa Paya Dilena (Kalagola)
Stage Drama Songs
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
පුරහඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ...//
සීදේවි මගේ කිට්ටු වෙයන්කෝ...//
නින්දා කරයි දුටුවන්
සීදේවි නින්දා කරයි දුටුවන්
සීදේවි මුහුණ තිගේ
පුරහඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ...//
ඇයි බොට වාහේ විලි නැත්තේදෝ...//
නින්දා කරයි දුටුවන්
සීදේවි නින්දා කරයි දුටුවන්
සීදේවි මුහුණ තිගේ