Skip to content

Oba Mage Senehasa Yadina Wile

Indrajith Dolamulla
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(ඔබ මගෙ සෙනෙහස යදින විලේ මගෙ සිත නැත උණුසුම දුටුවේ මගෙ සිත ඔබෙ රුව සොයන පැයේ ඔබ ඇත තව අයෙකුගෙ තුරුලේ)...// පෙන පිඩු නංවා සිනා සලා ගෙන ඈත දියඹ සිට ඔබ ආවා නිහඬ මුවින් මා වෙරලක් වී හිඳ ඒ රළ පෙල මා රිදවූවා ඔබ මගෙ සෙනෙහස යදින විලේ මගෙ සිත නැත උණුසුම දුටුවේ මගෙ සිත ඔබෙ රුව සොයන පැයේ ඔබ ඇත තව අයෙකුගෙ තුරුලේ සීතල තරු මල් සුසුම් හෙලන රෑ තනිකම මගෙ සිත රිදවද්දී ඔබේ සුවඳ මා සොයා ඇදුනු දා ඔබේ සිනා නැත මට හිමි (ඔබ මගෙ සෙනෙහස යදින විලේ මගෙ සිත නැත උණුසුම දුටුවේ මගෙ සිත ඔබෙ රුව සොයන පැයේ ඔබ ඇත තව අයෙකුගෙ තුරුලේ)...// ඔබ ඇත තව අයෙකුගෙ තුරුලේ ඔබ ඇත තව අයෙකුගෙ තුරුලේ ඔබ ඇත තව අයෙකුගෙ තුරුලේ