Skip to content

Ma Me Tharam Handawala

Dimanka Wellalage
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මා මේ තරම් හඬවලා හීන අහුරා තියා තව හිතක් හොය හොයා ඇයිද ළංවී ඔයා ඔය හිත දැන් වෙනතක නම් පිදු සෙනෙහේ මදි වුණි නම් මා ඉතිං තනිවෙලා ඉන්නම් මේ දෑස හීන ගානේ පාවී ගියේ ඒ හීන සෝදදාලා ඇයි වෙන්වුණේ ඉවසන්න බැනේ තාමත් මේ දුක ළයේ වෙන් වීලා යන්න එහෙනම් ඇයි ළං වුණේ ඔය හිත .... හිඳි කාලේ මාගේ තුරුලේ හීනෙන් වගේ සිහිවීලා නීල දෑසින් කඳුළැල් වැටේ හිමි වෙන්නේ නෑනේ ආයේ ඔබෙ ආදරේ කවුරුන්ද දැනට ඉන්නේ ඔබෙ හීනයේ ඔය හිත .... //