Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Asa Kara
king lotuss
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
ආසකරා
ආසකරා
ආසකරා නුඹ හා යන්නට අහස කරා
ආසකරා
ආසකරා
ආසකරා නුඹ හා යන්නට අහස කරා
ගේමක් ගහලා ගැලපිලී
කරගත් බඩුපාරක්
ලඟ අප නැවතුනී
Kush නම් මට කටපාඩම්
ඔතයි ඇගේ අතැඟිලි
ගලවා සළුපිලී
තුන් ලෝකෙටම පිලි ගන්නම්
අපි ඉමුකො නිවී
මගේ භාරිය
දැකුම් කලුයි නුබ කරන්නාවූ රාජකාරිය
අඩක් ඉවත් කර ඇඳේ විසිරුණු සාරිය
ඔතයි මා භාරි දෙවුලියකි මේ නාරිය
තුන්ලෝකේ දොර අබියසවී
දුම තාම මුව තුල සිරවී
තරු අතරින් ඇවිදිමු සොඳුරිය රාමුවෙන් පිටට පැමිණී
නැහැදිච්ච එකී ලෙස කිමද ඇ නම් කලේ
අප දෙදෙනා තනිව විඳිමු මෙ අංගනේ
කලබල බව සැනින් අවසන් කලේ
ඉරට පිටු දැකල සඳ වෙත ලං කලේ
අඩවන් කලේ දෑස් තියන් අඩමතින්
මට ගංජා නතින්
කියල කිව්ව මට වැදුණනෙ දස අතින්
තමුසෙට නැද්ද හතී
දැන්නම් මට ඇතී
නුඹට පවසන්න එන වදන් පෝලිමයි
සිනාව ගැවසෙද්දි සියලු ගැටලු වෝ නිමයි
වැදිල කියවනව නෙවෙයි බබා කපල් එකක් වෙනවනම් මලක් ගහන්ම ඕනිමයි
ආසකරා
ආසකරා
ආසකරා නුඹ හා යන්නට අහස කරා
ආසකරා
ආසකරා
ආසකරා නුඹ හා යන්නට අහස කරා
බේබී
කොහෙද ඔය යන්නෙ ඔයා වීසි වේවි
මම රැජිණිය වුණා ඔයා වුණා කින්
සැනසෙමු අපි මෙ තියන දේකින්
මේවා සෙට් නෑ කියලමයි හිතාගත්තේ
ගේමක් දීල තමයි වචන ගොතා ගත්තේ
ඔයා ඔතනිදන් කියෙව්වට මම මෙතන ඉදල හෙන අමාරුවෙන් බබා ඔතාගත්තේ
ප් රෂ්න බඳුන වි හිස්
ඕනෙ නැහැ තව කිස්
වෙන වස විස මිස් කරා
මට ඉස්තරම්ම දේ කැනබිස්
ආසකරා
එදා වගේ අදත් අපි දෙන්න ඇස් ඇරන් මවනව හීන
ආසකරා
හෙන දුර වෙන ලෝකෙක සිතුවිලි සයුරක පීන
වර්තමාන පෙම්වතුන් වෙමු ඉසු රුමුනී
දේවිය දීපුවා වැදුනද රජතුමනී
(වැදිල ඉන්නෙ)
ආසකරා
ආසකරා
ආසකරා නුඹ හා යන්නට අහස කරා
(ආයෙත් කියන්න)
ආසකරා
ආසකරා
ආසකරා නුඹ හා යන්නට අහස කරා