Skip to content

Nagitimu Sri Lanka (Gammadda Theme Song)

Shanika Madumali, Bathiya n Santhush, Theekshana Anuradha, Ashan Fernando, Jude Rogans, Corine Almeda, Sohan Weerasinghe, Olu Wasanthi, Sunil Perera, Natasha Rathnayake, Sahithya Gajamugan, Iyathurai Gajamugan
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අඳුරු වලා පට අතරින් හිනැහී නැගිටිමු ශ්‍රී ලංකා බිය සැක සංකා බාධක අතරින් නැගිටිමු ශ්‍රී ලංකා හිතමු ඉදිරියම එකා වන්ම හැම නැගිටිමු ශ්‍රී ලංකා හෙට ඉදිවන නව ලෝකය හමුවේ නැගිටිමු ශ්‍රී ලංකා නැගිටිමු ශ්‍රී ලංකා අපි නැගිටිමු ශ්‍රී ලංකා... කිසිදා නොවෙනස් මිනිසත් ගුණ පිරිපුන් රට ශ්‍රී ලංකා මේ රන් භූමියේ උරුමය අපගෙයි රැක ගමු ශ්‍රී ලංකා ඉදිරිය ගැන එක් වී අප සිතුවොත් රැක ගන්නට ලංකා දුරුවෙයි වියසන අප ඉදිරියේ ඇති බාධක ජය ගන්වා නැගිටිමු ශ්‍රී ලංකා අපි නැගිටිමු ශ්‍රී ලංකා... මාට්රම් කානාද මනිද පන්බුගලෙයි එලුන්දිඩුම් ශ්‍රී ලංකා නාට්ටු මූට්ටිනම් උරිමෙයි දේසත්තෙයි කාප්පෝම් ඉරු කන්නා Time for us to hope and pray and we love motherland We must unite and march ahead arise Sri Lanka flag එලුන්දිඩුම් ශ්‍රී ලංකා rise up Sri Lanka... අඳුරු වලා පට අතරින් හිනැහී නැගිටිමු ශ්‍රී ලංකා බිය සැක සංකා බාධක අතරින් නැගිටිමු ශ්‍රී ලංකා හිතමු ඉදිරියම එකා වන්ම හැම නැගිටිමු ශ්‍රී ලංකා හෙට ඉදිවන නව ලෝකය හමුවේ නැගිටිමු ශ්‍රී ලංකා එලුන්දිඩුම් ශ්‍රී ලංකා rise up Sri Lanka නැගිටිමු ශ්‍රී ලංකා අපි නැගිටිමු ශ්‍රී ලංකා...