Skip to content

Sumudu Walawaka

Chandana Liyanarachchi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සුමුදු වලාවක අඳුර වෙලා නුඹ මට දුන් කඳුළු බිඳු සිනා මලක් වී යලි යලි පිපියන් පෙම් කල සිතක මතු // සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන සුර කුමරියක් වෙලා // එපා හිඳින්නට දෙතුන් දැහැන් බැඳ සිත පව් පුරනු එපා සුමුදු වලාවක .. බඹර තුඩට සුව මලක සුවඳ නොව මල් අග රැඳුනු පැණි // සොඳුරු සිතක හැඩ රෝස කොපුල් යුග දුටුවම කියනු බැරි සුමුදු වලාවක..