Skip to content

Hiru Sangawa

Amal Perera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හිරු සැඟව ගිය බැවිනි ඉඟිබිඟි ද තරු ඇසිනි නල නුරාගී සරිනි (සඳ සරාගී මතිනි...//) (බඹර ගුමු ගුමු නදිනි තඹුරු පුබුදුවනු බැරි...//) රොනට ඇදුනද රැයෙහි (නැගෙනු නැති ගී මිහිරි...//) (ලවන් මී රස ගිහිණි යහන් සදනුව පෙමිනි...//) ලෙවන් ඇස මගහැරෙන (පැයේ හමුවනු මැනවි...//)