Skip to content

Maranaye Sewane Mitiyawathin

Pastor Charles Luchow
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(මරණයේ සෙවණේ මිටියාවතින් ගියත් මා බය නොවන්නෙමි) // මන්ද සමිඳු මා සමගයි // (උපද්‍රව ආවත් මා හට ගැරහුම් මා හට එනවිට) // (මිනිසුන් අවමන් කළවිට දෙවිඳුන් මා සමගයි) // (හිඟකම මා හට එනවිට සමිඳුන් මගේ සැපයීමයි) // (මිනිසුන් අමතක කළවිට සමිඳුන් මා සමගයි) // (මරණයේ සෙවණේ මිටියාවතින් ගියත් මා බය නොවන්නෙමි) // මන්ද සමිඳු මා සමගයි //