Skip to content

Jeewithe Pathum Dinanna

Mervin Perera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ජීවිතේ පැතුම් දිනන්න වේදනා මුදා හරින්න භාරගන්න වාසනාව දෑතින් සීත නිල් ගඟුල් වගේම වාලුකා තලා ද බොහොම ඈතදීම හඳුනාගන්න දෑසින් ආදරේ කියූ මුවින්ම වයිරයේ වදන් නැගේවි ඒ තමා සැබෑ කතාව ලෝකේ මන්දෝ ලතැවෙන්නේ මන්දෝ වැලපෙන්නේ රන් රුවන් වටේ - යෝධයින් වගේ යාළුවෝද බෝම බෝ වෙතේ වාසි හීන දා යාළුවෝ නැතේ උන් කොහේ ගියාද දන්නේ නෑ ජීවිතේ පැතුම් දිනන්න... වේග වූ සුළං - නිවා කුඩා පහන් අවුලවා හරීවි ලැවුගිනී මාලිගා අරා - කුවේරයෝ රැඳේ උන් තැනූ ඔවුන් නිදයි පැලේ ජීවිතේ පැතුම් දිනන්න...