Nihada Hith Manaye Pipi
Chamara Weerasinghe
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
නිහඩ සිත් මානයේ පිපී සිහින සිත්තම් කලේ
නිසල සන්තානයේ මගේ ගැයෙන ගීයක් වෙමි
නිබඳ සන්තෝසයක් ගෙනා සොඳුරු සෙව්වන්දියේ
මොකද දඟකාර මේ තරම් නැතිද ඉස්පාසුවක්
මගේ ජීවිතේට ඇවිදින් හිතම හොරකම් කරන්
ආදරේ රස මදිරා
ඔහේ දෝරේ ගියාවේ උතුරා
මං තාම කෝඩුකමින් මිරිකී
හිතට හීලෑ නැති හැගුම් කිති කැවි කැවී
නිහඩ සිත් මානයේ පිපී සිහින සිත්තම් කලේ
නිසල සන්තානයේ මගේ ගැයෙන ගීයක් වෙමි
මගේ ජීවිතේට ඇවිදින් හිතම හොරකම් කරන්
ආකහේ විහගෙක් සේ
සිත ඈත ගියාවේ පියඹා
ඔබ වින්ද පෙම් රැහැනෙන් පටලා
හිත නිස්කාරණේ හීනයක් අැදුවේ
නිහඩ හිත් මානයේ ...