Dannawada Me As Handanne Ai Kiyala
Theekshana Anuradha
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
දන්නවද මේ ඇස් හඬන්නේ ඇයි කියලා
ඔයාව මට ආයේ ලැබෙන්නේ නැති හින්දා
හමුවෙන්නට හීනයක්ද මට ආයේ ඔයා
අරන් යන්න මගේ හුස්ම ඔයා ඇවිල්ලා .... ඔයා ඇවිල්ලා
රණ්ඩු වෙවී හිනා වුණා මතකද අපි දෙන්නා
ඒ මතකේ මේ පපුවේ තවමත් ඉකිබින්දා
තරහක් නෑ තවදාවත් මට දුක හිතිලා
යන්න ගියත් මාව දමා මට ඕනෙ ඔයා
දන්නවද මේ ඇස් හඬන්නේ ඇයි කියලා
ඔයාව මට ආයේ ලැබෙන්නේ නැති හින්දා
තුරුළු කරන් හීන ගොඩාක් තාම මං හඬනවා
මගේ නොවන ඔයා මට තාම වටිනවා
සංසාරේ එක දවසක යළි මුණගැහිලා
හිනා උනත් ඒ ටිකවත් ඇති අනේ ඔයා
දන්නවද මේ ඇස් ....