Miyuru Kaviyaki
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මියුරු කවියකි ළඳුනි ඔබ මට
හදේ නිබඳව පොපියනා
නමුදු තොල් අග උපත නොලබා
හද ගැබේ නිති ලතැවෙනා
හදෙහි ඉපදී සහස් සුවහස්
අරක් වී හද කළඹනා
වදන් ඇත මට කවියක් වු ව ඔබ
ලියන්නට පත් ඉරු පුරා //
මියුරු කවියකි .....
මහද ගැඹ තුළ සදාකල් ප්රතිරාව
වේවා ගොළු බසින්
අන් නෙතක් ගැටෙනා ලෙසින් ඔබ
නූපදින් පන් හිඳ තුලින් //