Skip to content

Pama Wadi Oba Pama Wadi

Chandana Liyanarachchi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

පමා වැඩියි ඔබ පමා වැඩී මට මුණ ගැසුනේ ඔබ පසුවී පෙර හමුවීනම් ඇය නොපතා මා ඔබටම සිත පුදමීඔබටම සිත පුදමී ඔබ සිනාසිසී එන වසන්තෙකී ඇය මුලාවකී ගිම්හානයකී සිත නිරතුරු පසු තැවෙනා ඔබ සුවඳකි මන බඳිනා ඇය අමාවකේ රළු අහස මෙනී සොමි සදන නිතී ඔබ තාරපතී ඇය නියඟෙකි හිත දවන ඔබ නිල්මිණ සේ දිලෙනා