Wen Wenna Ba
Tharindu Alsekularathna, Lasan
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
වෙන් වෙන්න බෑ රත්තරන්
සැඟවී හිඳින්නම් ඉතින්
දුක දෙන්නේ ඇයි මේ තරම්
මා හා හිඳී නම් මෙසේ
සඳ වගේ සැනසුණා මල් සුවේ විඳ දරා
ඔබ යන්නේ ඇයි අද මෙසේ........
පෙම් බැඳි ස්වරේ මතකේ වෙලී
දෙනෙතකට කඳුළක් හිමි නැතේ
අද මෙන් සැරී සුසුමෙන් නැගී
මතකයට කඳුළක් හිමි වුණේ
මල් භවේ එක්වුණා සත්සරේ කිමිදුණා
ඔබ යන්නේ ඇයි අද මෙසේ........
වෙන් වෙන්න බෑ........