Skip to content

Oya Hari Man Waradi

Roshan Fernando
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔයා හරී මන් වැරදී පිළිගත්තා දැන් සතුටු ඇති හැමදාමත් රණ්ඩු වෙවී අපි දෙන්නා විඳවනා හැටි සතුටින් ඉන්න බැරිනම් යන්න මට මා හැකි නම් ආයෙත් දෙන්න මං වාගේ ඔබ ආයේ ආදරයෙන් බලාගෙන ඔය දෑසේ කඳුළු කැටී එන්න නොදී තියාගෙන ආදරයෙන් මැරෙනා තුරුම ඉන්නට කෙනෙක් ළඟ හම්බ වුණොත් යන්න සතුටින් ඉන්න.... හිමි අහිමී සමබර වී තිබුණා නම් දුකක් නැතී මට අහිමී වීම වැඩී ඔයත් මගෙන් ඈත්වුණි සංසාරේ යළි හමුවෙන්න පතන්නෙපා මාව ආයෙත් විඳවන්න ඔයා හරී මන් වැරදී.... සතුටින් ඉන්න....//