Skip to content

Nisala Rayaka

Anil Barathi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

නිසල රැයක බෙත්ලෙහෙමේ පුංචි ගව ලෙනේ දිළිඳු සොයා බිලිඳු කුමරු ලොවට බිහි උනේ නිසල රැයක බෙත්ලෙහෙමේ පුංචි ගව ලෙනේ දිළිඳු සොයා බිලිඳු කුමරු ලොවට බිහි උනේ ගව මඩුවේ බිලිඳු මුවග ටිකිරි කැන්සිනා දරු සෙනෙහෙ ජුසේ මරීය හදට එක් කළා ගව මඩුවේ බිලිඳු මුවග ටිකිරි කැන්සිනා දරු සෙනෙහෙ ජුසේ මරීය හදට එක් කළා එදා පටන් අද වනතුරු ලෝවැසි සැමදෙනා සතුටු සිතින් නත්තල් රෑ උපත සැමරුවා එදා පටන් අද වනතුරු ලෝවැසි සැමදෙනා සතුටු සිතින් නත්තල් රෑ උපත සැමරුවා නිසල රැයක බෙත්ලෙහෙමේ.../