Skip to content

Sandagiri Pwwa

Pradeepa Dharmadasa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සඳගිරි පව්ව කොහේදෝ මගෙ සඳ කිඳුරු කොහේදෝ මට කියන්න කියන්න මා සොවින් තැවෙන චන්ද කින්නරී අපි ගෙයින් ගෙයට යන ගමනේ කුලී ගේක නැවතී කවි සිංදු කියා අත පෑවේ සාගින්දර ඇවිළී මහ රෑ කළුවර නුඹ කොහෙ ගෙන ගියා ද හිමි සඳුනි නිල් වනාන්තරේ ගිනි ගනීවී සුසුම්වලින් ඇවිලී නිල් අනෝතත්ත විල හිඳේවී දුම් දමලා උණු වී මගේ සඳ කිඳුරා මටම දෙන්න පින් ඇති වන සතුනී