Skip to content

Hada Hadala Sitha Bindila

Athula Adikari
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හද හඬලා සිත බිඳිලා හද බිඳිලා හඬලා පෙරදා ගංගා තෙරේ අප හමු වූ අප තෙපලූ අප හමු වූ තෙපලූ වෙන්වූ ගං තීරේ මේ මා හැඬවූ මා සැනසූ මා තනි වූ ගංගාව මේ හද හඬලා සිත බිඳිලා හද බිඳිලා හඬලා පෙරදා ගංගා තෙරේ ඇයට පුදකලේ නිමල ආදරෙයි ඇය පැතුවේ සුරංගනා ලොවයි අව්වේ දැවුනේ වැස්සේ තෙමුනේ හදේහී සෙනේහේ තමයි... // හද හඬලා සිත බිඳිලා හද බිඳිලා හඬලා පෙරදා ගංගා තෙරේ කසුන් විමන් නැතත් ඔයා ලඟින් ඉමී මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ පැවසූ කතාවන් සැනසූ ලතාවන් මාගේ හදේහී තියේ... // හද හඬලා සිත බිඳිලා... / හද හඬලා සිත බිඳිලා හද බිඳිලා හඬලා පෙරදා ගංගා තෙරේ