Skip to content

Dawala Wala Thira

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ධවල වලා තිර විවර කරන සකි නිල්ල දකින්නට ආකාසේ දෙරණ හාත්පස සුරකින නිල් සේන (රැඳී හිඳි අප සිත් අහසේ...//) සුමිතුරු දල රළ වට කළ රට වට ගලයන් සහ පෙරමුණේ සිටී සවිමත් නාවුක හමුදාවක රුව (ගුණ හා තේජස බලන් සකී...//) ධවල වලා... නුබුන් රටක් වෙනුවෙන් අවි දරනා වීර ලලිත සගයන් අත තබනට (නිලිහිනියන් තුඩ හසුනක් යවනුය//) (රටවැසි නැව් තරු මඬල සකී...///)