Skip to content

Supurudu Senehasa

Priyantha Dilshan
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(සුපුරුදු සෙනෙහස දුරක ගිහිල්ලා නුපුරදු තනිකම හිතට ඇවිල්ලා මට වද දෙනවා මතකය ඇවිදින් නුඹවම ඕනේමලු නුඹ යළි ඕනේමලු සෙවණැල්ලම වාගේලු......//) අපමණ පැතුමන් සිතේ සිරවෙලා අහසත් සඳ තරු ළඟදී ගොළු වෙලා (මතකද අපි උන්නා සඳ තරු ගැන දිව්රා......//) නුඹවම ඕනේමලු නුඹ යළි ඕනේමලු....... ළංවුණු හැටි දන්නේ අප පමණයි වෙන් වූ හැටි නම් හරි පුදුමයි (එන්නද මම දුවලා ඉන්නට ළඟට වෙලා.....//) නුඹවම ඕනේමලු නුඹ යළි ඕනේමලු....... සුපුරුදු සෙනෙහස......