Nil Ahas Thale Age
Chithral Somapala, Neela Wickramasinghe, Moris Wijesinghe
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
චිත්රපටය: මහ ගෙදර (1982)
(නිල් අහස් තලේ අගේ - නෑ වළාකුළු
ලස්සනයි පුරා හඳේ - රැස් විහිදිලා...//)
(නිල් නෙළුම් නිදා වැටේ - මානෙල් මල් පිපී
ලස්සනයි පුරා හඳේ - රැස් විහීදිලා...//)
(මල් විසිරීලා වගේ - තාරකා සිරි
ලස්සනයි පුරා හඳේ - රැස් විහීදිලා...//)