Skip to content

Me As Deka Thanikarala

Shahil Himansa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මේ ඇස් දෙක තනිකරලා ඔබ යනවා වෙන්වීලා රැවටුනු සිත ඔබ හින්දා හැමදා මං ඉකි බින්දා හැමදා මං ඉකි බින්දා වෙන හිතක් ලංවෙලා ගියත් ඔබ සැඟවිලා ආයෙමත් ගන්න බෑ ආදරේ උදුරලා පෙනි පෙනිත් හඬන ඇස් දිහා ඔබ බල බලා හිනැහුනේ මට ඔයා වෙන හිතක පැටලිලා මේ ඇස් දෙක .... නිදිවරා පෙර එදා ආදර් ගැන කතා මිමිනුවේ ලං වෙලා යනවදෝ මා දමා මුළු හිතම පෑරිලා ජීවිතෙත් නැති වෙලා සුභ පැතුම් පතනවා ඔබ ඉන්න හිනැහිලා මේ ඇස් දෙක .... //