Skip to content

Me Duka Nosithu Se

Pavithra Kasun
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(මේ දුක නොසිතූ සේ හිත දවනවා නෑ ඔබ යළි එන්නේ මගේ පණ වෙලා...//) නොමැරී මැරී මේ භවේ දින වරු ගියා ඔබ එයි සිතා... හැම දුකක මේ හිත සනසා ළඟ උන්නා පහු කර බාධා සිතුවේම නෑ යයි කියා මග හැරලා සසරින් එහා කඳුලක් තියා... මේ දුක නොසිතූ සේ හිත දවනවා නෑ ඔබ යළි එන්නේ මගේ පණ වෙලා... මේ අහස දෙදරා හැඬුවා ඔය දෑස සදහට ගියදා පෑ හුළඟ බොල් වී ගියා මේ තනිය හුරු වූ නිසා ඇසුරෙන් එහා.... මේ දුක නොසිතූ සේ...