Ahimi As Deka Maage
Manjula Pushpakumara
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
අහිමි ඇස් දෙක මාගේ
කොහොම නොබලම ඉන්නේ
සිහිවෙනා හැම වෙලේ
සැනසුමක් නෑ හිතේ
අහිමි ඇස් දෙක මාගේ
හිතුමතේ රවටලා සැමදා
පණවගේ දිවියේම කියා
නිකුමුණේ පිටපාරේ ඇයි ඔයා
හිමිවුනේ නොපැතූ වේදනා
ආයේමත් එන තුරා ආදරෙන් මඟබලා
තාම මා හඬනවා
හදවතේ ඔබේ රූපේ රඳවලා
තනිවුනේ සංසාරේ පුරා
මුලු රැයේ පැතුවා මා ඉකි ගසා
මතුභවේ මගේ වේවා ඔයා
ආයේමත් එන තුරා ආදරෙන් මඟබලා
තාම මා හඬනවා
අහිමි ඇස් දෙක මාගේ ....