Skip to content

Landuni Na Ahithak

W D Ariyasinghe
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ළඳුනි නෑ අහිතක් මේ දෛවයේ වරදක් යන්න සමුගෙන දෙන්න අවසර ළඳුනි නෑ අහිතක්....... මේ අහිමි හමුවීමක් එය නියත වෙන් වීමක් මවා දුන්නේ නුඹයි දෑසට කඳුළු සාගරයක්........ ළඳුනි නෑ අහිතක්........ මේ අසම්මත ගමනක් නෑ කිසිදු පිළිසරණක් රැගෙන යන්නම් අහිමි නුඹගේ එක සුවඳ බිඳුවක්....... ළඳුනි නෑ අහිතක්........