Skip to content

Sewwandiyakata Pem Banda

Punsiri Soysa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සෙව්වන්දියකට පෙම් බැන්දා ආශා දහසක් රස වින්දා නටු අග කටු මත කටුක බව දැනී හදවත පාරයි වේදනා...// නව යෞවන හද පෙම් උයනේ දහසක් මල් මට හිනැහෙනවා මටම නොතේරෙන කරුණක් වේ සෙව්වන්දියකට හිත යනවා සෙව්වන්දියකට.../ රුව ලස්සන නෙත් දෙකට පෙනේ සුවදක් නහයට ලං වෙනවා එනමුදු කටු අග විස මතුවේ සේව්වන්දිය හිත රිදවනවා සෙව්වන්දියකට...//