Skip to content

Oya Hithai Mage Hithai

Adithya Weliwatta, Channuka
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ආදරේ කියලා කිව්වත් නෑ දැනන් හිටියේ මා වේදනා කඳුලක් පාසා ආදරේ වින්දා මා සාගරේ පීරා හෙව්වත් නෑ හොයා ගත්තේ මා චේතනා ගින්නේ ඉන්න ආදරේ හින්දා මා කීවා ඉන්නම් මා හා ලං වීලා එදා මේ බොරුවී මේදා මේ පෙමත් අපේ පරාදයි මතකයන් ම හිත පාරයි බෑ හිතාගන්න තාමත් වැරදුනේ කොතැනදැයි රෑ ගනන් මැව්ව හීනේ විසිරුනා කඳුළු රෑනේ ආදරේ කියපු ලෝකේ නැවතුනේ මං නොවේ වේදනන් දිවුරා කීවත් නෑ හදින් දැනිලා මා මේ හිතේ උන්නත් පාර ආදරේ සෙව්වා මා සාගරේ නිම්නේ ඉන්නේ ආදරෙන් ගොළුවී මා චේතනා හංගන් ඉන්නම් ස්නේහ ආදරේ කින්මා කීවා ඉන්නම් මා හා ලං වීලා එදා මේ බොරුවී මේ දා කීවා ඉන්නම් මා හා ලං වීලා එදා මේ බොරුවී මේ දා මේ පෙමත් අපේ පරාදයි මතකයන් ම හිත පාරයි.... ඔය හිතයි මගේ හිතයි... උන්නා නම් මා එදා හා ඉවසා දරා නෑ මේ වේදනා හිත් නම් දේ වේදනා උන් කාලේ දමා යං හිත් පාරලා මේ පෙමත් අපේ පරාදයි මතකයන් ම හිත පාරයි.... ඔය හිතයි මගේ හිතයි....