Skip to content

Nishaliye (Gim Sanda Paya)

Maneesha Kumbukage
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(ගිම් සඳ පායා අවරේ ගිලුණා කොහේදෝ නිශාලියේ අතහැරදා මා.....//) සැඟවුණේ...... හැන්දෑව එනකං ගං ඉවුරේ දුර හිම පෙතේ ආ ගිය හැටි තුරුළු වී සිහිවේ සැමදා හසකැන් පෙම්නුරා නිශාලියේ...... (හිරිකඩ පොද වැස්සේ ගත පෙලෙනා රුදු හීතලේ සැඟවුණු හැටි පපුතුරේ......//) (හිඳිමි සැමදා මතකේ හද දරා....//) නිශාලියේ......