Skip to content

Lithak Balala Nakath Soyala

Madhavi Shilpadhipathi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(ලිතක් බලාලා නැකැත් සොයාලා කිරි උතුරනවා ගේ මැද්දේ......//) දොළොස් මසක් දැන් ගෙවී ගිහිල්ලා ලැබුවා ලැබුවා අවුරුද්දේ...... (රන්වන් රන්වන් රන් මුදු ලාගෙන සිලි සිලි බංගලි වළලු අතේ......//) (හෙළ හෙළ සිරිතට හැඩ වැඩ වීලා රඟදෙමු රඟදෙමු අවුරුද්දේ......//) ගුම්ත කුදන් කද මල්ල බැඳන් කිරි අම්මා බලන්නට ගමට යමන්......// උන්දැ ඉතින් ඇති පාර බලන් අපි එනතුරු නව අවුරුද්ද අරන්....../////