Maharagamata Wahinnathiwa
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මහරගමට වැහින්නතුව
වහින්න ඔනෑ තැනකට
කුඩයක්වත් අතේ නැතුව
ඈ ඇති බස් නැවතුම ලග
උදේ ඉදන් වද විදලා
දැනුයි ගියේ වැඩ ඇරිලා
ඇදන් හිටපු සාරියමයි
හෙටත් අදින්නේ කියලා
හෙටත් අදින්නේ කියලා
මහරගමට වැහින්නතුව ...
මහ වැස්සට තෙමුනොත් ඈ
හෙට අදින්න ඇදුමක් නෑ
මග හිටියොත් වැස්ස නිසා
ගෙදර යන්න වෙන්නෙත් රෑ
ගෙදර යන්න වෙන්නෙත් රෑ
ගෙදර යන්න වෙන්නෙත් නෑ