Skip to content

Epa Unath Heta

Jothipala H R
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

එපා වුණත් හෙට ඕනෑ වෙයි නාවොත් ඔයාට තරහ හිතෙයි ආඩම්බර වී තැවෙන්න වෙයි ඔව් අඬා නොරොක් වී හිටින්න වෙයි හිතා මතා මේ කියන්නෙ මා ඕ...ඕ.. තුෂාරා.....// අණක් ගුණක් නැති කමින් ලොවේ දෙනෝ දහක් කරදරේ වැටේ විලක් ගලා හෙට ගඟක් සැදේ කුඩා පැලෙන් මහ ගහක් වැරේ අණක් ගුණක් // ඔව් ඔව්ව හොඳ නෑ ඇඟට ගුණ නෑ ගෑණුන්ගේ නුවණේ හැටී පනින්න පෙර ඉස්සෙල්ලා දුර දිග හිතා බලන්නේ මූණත් එක්කලා තරහා වෙලා ඇයි නහය කපාගෙන ඉන්නේ ඔව් ඔව්වා .... එපා වුණත්....