Skip to content

Kirula

Bachi Susan, Hirushi Jayasena
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

කඳුළු හා එතී සුසුම් පාවෙතී සිහින ඉහිරුණු එක්ටැම් ගේ පුරා පෙමක් ඉකිබිඳී හිතින් ලතවෙවී සොඳුරු උරුමය නිහඬව කුස දරා නුඹේ වගක් පවසන්න බැරී සොඳුරු රුවැති නුඹ මටයි හිමි පෙමක් වසන් කල හැකිද සකී ලොවට පෙමට බැමි බඳිනු බැරී කිරුළ අපේ පෙම් රජ දහනේ හිමියනි මා තුරුළට ආවේ මල් පාවඩ අතුරා නෑ මාවතේ පය පරිස්සමින් මේ දිවිගමනේ වැටෙන හුස්ම සේ රකින් පුතු මගේ ගමන කෙලවර දුටුවොත් හෙට මගේ කැකුළු මල අපේ අරන් යනු මැනේ නපුර නොපෙනෙන තැනකට හිමියනේ මංගල තැලි පට සේල නැතී දිළිඳු පෙමකි ලොව කියනු ඇතී ඒ පෙමින් උපන් මිණි කිරුළ සරී මල් කැකුලට නු⁣ඹෙ සුවඳමයි හිමී