Skip to content

Oben Thora Lokayak Koindo

Abeywardana Balasuriya
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ ඔබෙන් තොර හීනයක් ඔබෙන් තොර මාවතක් ඔබෙන් තොර ගීතයක් කොයින්දෝ දකින හැම රූපයම ඔබේ රුව සේ පෙනේ අසන හැම ගීයකම ඔබේ කටහඬ ඇසේ ඔබේ කටහඬ ඇසේ ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ.../ සිහිනයෙන් සිහිනයට ඔබයි සැරිසරන්නේ ඇසිපියෙන් ඇසිපියට ඔබ පමණි සිටින්නේ ඔබ පමණි සිටින්නේ ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ.../