Skip to content

Shrungareh

Adithya Weliwatta
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මා හිතවත නුඹ ළඟ හිත පොත පෙරලන මේ හිත තනිවෙලා වැඩි විස්තර ලිව්වා මම එක ලිවුමක නුඹ ගැන හිත හිතා ඒ දවසම හීනයක් වුවා පාලුව සුළඟ සේ ආවා නුඹ ගැන ලියා හිත ඇවිලුනා සියුම් ශෘංගාරේ මම නුඹ වුනා නුඹ නුඹ වුනා මට මාව නැති වූයේ // රෑ වූ නිසා සඳ මා තනිකලා ඒ තරු රටා නුඹටත් දැන් ලංවෙලා මා ගැන කම් නැති දෝ මතකෙට එන්නැති දෝ නුඹ ගැන හිත හිතා මන් තනිවෙනවා නුඹ ගැන ලියා හිත ඇවිලුනා සියුම් ශෘංගාරේ මම නුඹ වුනා නුඹ නුඹ වුනා මට මාව නැති වූයේ නුඹ ගැන ලියා හිත ඇවිලුනා සියුම් ශෘංගාරේ මම නුඹ වුනා නුඹ නුඹ වුනා මට මාව නැති වූයේ ප්‍රේමේ කියා නුඹ පෙන්වූ කතා මා හද පුදා රැකගන්නම් දිවි පුරා මා ගැන කම් නැති දෝ මතකෙට එන්නැති දෝ නුඹ ගැන හිත හිතා මන් තනිවෙනවා මා හිතවත නුඹ ළඟ හිත පොත පෙරලන මේ හිත තනිවෙලා වැඩි විස්තර ලිව්වා මම එක ලිවුමක නුඹ ගැන හිත හිතා ඒ දවසම හීනයක් වුවා පාලුව සුළඟ සේ ආවා නුඹ ගැන ලියා හිත ඇවිලුනා සියුම් ශෘංගාරේ මම නුඹ වුනා නුඹ නුඹ වුනා මට මාව නැති වූයේ නුඹ ගැන ලියා හිත ඇවිලුනා සියුම් ශෘංගාරේ මම නුඹ වුනා නුඹ නුඹ වුනා මට මාව නැති වූයේ