Skip to content

Samaawa Illaa Handa Watennada

Lakshman Wijesekara
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සමාව ඉල්ලා හඬා වැටෙන්නද ඔබ ආදරය කලේ.. පරාද කර මා හද රිදවන්නද ඔබ ආදරය කලේ... ඔබ ආදරය කලේ...// තරු නැති කළුවර පාළු අහස් ගැබ පුරා හදක් සේ පායා ආ ඔබ..// ඇයි මා අතැර ගියේ.. සමාව ඉල්ලා... ඔබේ පෙමට වෙන්වූ මා හදවත හඳුනන්නට බැරිවී දෝ ඔබ හට...// ඇයි මා අතැර ගියේ.. සමාව ඉල්ලා...