Skip to content

Siw Sata Abharana Paladala

Siha Shakthi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සිව්සැට අභරණ පළඳාලා පෝරුව මත නැගී කුමර කුමරියනි ජිවිතයට එක් වරකි ඉටු වන්නේ ඔබ පතා ආ දහසක් පැතුමන්... සතුටින් සාමයෙන් ගෙවන්න දිවිමග පින්බර දූ පුත්රුවන් ලබා ඔබේ අනාගත දිවි මගේ ලබන්න සුව සිත් සේ... මංගලම් ජය මංගලම් ජය මංගලම් වේවා...// සිව්සැට අභරණ... ඔබ දෙපලට සෙත් වේවා සදා දිවි මග ජය ටැඹ එළි වේවා මුළු ලොවටම වී මිණි පහනක් ගෙවන්න පින්බර යුග දිවියක් මංගලම් ජය මංගලම් ජය මංගලම් වේවා...//