Skip to content

Ran Ruwan

Nanda Malani
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

රන් රුවන් නිදන මේ පොළෝතලේ හිරු සඳු බැබලෙනවා නව සිතුම් පැතුම් දළු දමා පුබුදුවා දෙදහස එළඹෙනවා// නොමිනිස් දෑතේ කඩු තුඩඟේ සාමයේ මල් පුබුදා දැය තුල කොටු බැමි බිඳ හිඳ ඒවා දෙදහස මදහස පා// රන් රුවන්... සාගිනි සෝගිනි නිවී ජනහද සැනසේවා දෙදහස සරුවේවා නෙතු ඇස දිගු ඇස දිව ඇස මෙලෙසින් දිලිසී දෙදහස සරුවේවා රන් රුවන්...