Skip to content

Sanda Thani Wela

Anjalin Gunathilaka, Milton Mallawarachchi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

චිත්‍රපටය: අපේක්ෂා (1978) සඳ තනි වෙලා......අහසේ හිරු තනි වෙලා...... උතුරා ගැලු.......ගගුලක් අද වියළීලා.........// පියමන් කළා......... දෙදෙනෙක්..... සෙවනක් බලා....... පැතුමන් පිරී........ නිවසක්....... ඈත සුන් වෙලා........// සඳ තනි වෙලා.../ උයනක්‌ පිරී...... පිපි මල්...... ඇත පරවෙලා...... විහගුන් ගැයූ...... ගී වැල්......... අද ගොළු වෙලා.......// සඳ තනි වෙලා......./