Skip to content

Ranwan Nuwan Dalwila

Raween Kanishka
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

රන්වන් නුවන් දැල්වීලා සන්සුන් හැඟුම් සුන් කළා කවුරුදෝ මා කවුරුදෝ මා කවුරුදෝ මා හදේ හැංඟිලා... (මායා සිනා දැල්විලා ආරාධනා එයි ගලා...//) මේ රෝස උද්‍යානයේ ආශා බිඟුම් පියා සලා කාගේදෝ ආදරේ දැවටිලා... (පායා දිලී තාරකා චායා සැලී පාවෙලා...//) මේ පාලු වූ තීරයේ පෙම් හැඟුම් මංමුලා වෙලා ජීවිතේ මී බඳුන් ඉහිරිලා... රන්වන් නුවන් දැල්වීලා....