Skip to content

Doo Chee

Kolitha Gaya
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සොඳුරු ඔබේ හිත රුදුරු වෙලා ඔබම නිසා ඔබම නිසා... අපේ පැතුම් සිහිනයක් වෙලා ඔබම නිසා ඔබම නිසා යන්න ගියා... අඳුර වැටී සඳ එළිය වැටී කඳුළු පිරී දෙනෙතම බොඳ වී ඔබව ඇසේ මට ඔබව පෙනේ ඔබව සොයා එන්නද දූ චී අදට නොවේ හෙටද මෙසේ ඔබව දකින්නම් සිහින ලොවේ..... සොඳුරු ඔබේ..... හැමට හොරෙන් අපි කියපු කතා මටම හොරෙන් දුර යන්න ගියා සුවඳ ඔබේ උණුසුම මුහුණේ මියෙන තුරා මට මතක තියේ විහිළු නොවේ ඔබ මටම මගේ දූ චී මගේ මා තරහා නැතේ... සොඳුරු ඔබේ..... (ඔබම නිසා යන්න ගියා...//)