Skip to content

Ran Meewitha Purawa

Mervin Perera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(රන් මීවිත පුරවා සුරතේ හොවා සිරිකත සවුදිය පිරුමට ආ නියා මධූ තෙපුල් සර හඬවා හදේ තැවුල් පිසදැමුවේ නුඹයි ළදේ...//) (තිසරුන් පිරී වන විල් සැලී පැවසූ හැඟුම් ආදරේ...//) සිසිලේ වෙලී පවනේ ඇදී පණ මෙන් බැඳී මා හා රැඳී... රන් මීවිත පුරවා සුරතේ හොවා... (කඳුලේ වෙලී අඳුරේ ගැලී කැළඹූ පැතුම් සාගරේ...//) සඳ කැන් රිදී තෙරපී රැඳී පැන යා නොහී වැතිරී හිඳී... රන් මීවිත පුරවා සුරතේ හොවා...