Skip to content

Neela Ahase Walawan

Chandana Liyanarachchi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

නීල අහසේ වලාවන් සේ පාවෙලා යෞවනයේදී පැතුම් මල් පීදිලා පියකරුයි ජීවිතේ සුන්දරයි චේතනා පෙම්වතුන්ගේ සැබෑ ආදරේ ... // කඳුලෙන් සිනාවෙන් මුව මල් සැලේ සැනසිල්ලේ දොඩයි පෙම්වතුන් මල් හා බඹරුන් සේ ළංවෙලා // මෙය දෝ සැබෑ ආදරේ නීල අහසේ .... තුන් යාමයේදී තනි වූ ලොවේ කිමිදේවි සිනා සාගරේ පැතුමන් බොඳවී සුසුමක තනිවී // යෞවනයේ හඬයි පෙම්වතුන් නීල අහසේ ...