Lowthura Bana Padayak
Dinidu Nadeeshan
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
ලොව්තුරා බණ පදයක් වාගෙයි
සිත සුවපත් කළ අප්පච්චි
පසළොස්වක සඳ වාගේ සිනාසී
නෙත සුවපත් කළ අප්පච්චි
බුදු හාමුදුරුවෝ වාගේමයි
මට විශ්වාසයි මගේ අප්පච්චි
හේනට කුඹුරට දහදිය දන් දී
යලමහ කල් වැහි කැන්දාපු//
සක් දෙවිඳා ඔබ මිස වෙන කව්රුද
සංසාරේම විරිය දීපු
ලොව්තුරා...
පෑයූ පුන් සඳ මා සිත් අහසේ
දරුවන්ටත් දුර පෙන්නාපු//
මහ නිරිඳා ඔබ මිස වෙන කව්රුද
සංසාරේම නෑ කම්දීපු
ලොව්තුරා...