Skip to content

Athata Walaluda Payata Gigirida

Yashodhara Sarachchandra, Stage Drama Songs
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අතට වළලු ද පයට ගිගිරි ද ලාගනී කිඳුරඟන සොබනා// වනේ සිඳඹුවො කඩා මල් පෙති වරල සරසා ගනිති නිතිනා...// සඳුන් කුංකුම ගතේ තවරා සුවඳ වේ අබිසාරික'ඟනා// පියවි සුන්දර රූ සපුව වුව ලකළ වේලූ සඳ පළඳනා// සදා ගන රන් සේ දිළෙන්නේ කදා වළලු යම විකුණන්නේ නදා දෙන සිත සැම'ඟනන්ගේ සෙදා ගෙන ඇයි නොපළඳින්නේ// වළලු වළලූ කදා වළලූ වැඩිය නෑ මිල කදා වළලූ...//