Pipenna Mahade Oya Kiyanna Adarei Kiya
Indrajith Dolamulla
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
පිපෙන්න මා හදේ ඔයා
කියන්න ආදරේ කියා
ළංවෙලා සිතින්
කොඳුරලා හිමින්
කියන්න ආදරේ කියා
සිතෙන්නෙ සෑම විටම
එන්න ඔබ සොයා
පතන්නෙ සෑම දිනම
දකින්නට ඔයා
සිටින්න සදා කල්ම
හදට ළං වෙලා
කියන්න කුමාරියේ ආදරේ කියා
නොමයන්න මහද පැතුම්
බිඳ දමා සදා
ගෙනෙන්න එපා මගේ
හදට වේදනා
එවන්නෙ හසුන් පතක්
ඔබට මා ලියා
කියන්න කුමාරියේ ආදරේ කියා